
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කළ 2023 වසරේ ලෝක කාන්තා පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රිඩිකා චමරි අතපත්තුට හිමිව තිබේ.
ඇය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දක්ෂතා සහ කණ්ඩායම ජයග්‍රහණ සදහා රැගෙන යෑම සදහා කටයුතු කිරීම සැළකිල්ලට ගෙන 2023 වසරේ ලෝක කාන්තා පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය චමරිට ලබාදීමට ICCය කටයුතු කර ඇත.
එම කණ්ඩායමට ඉන්දියාවේන් ඇතුළත්ව ඇත්තේ දිප්ති ෂර්මා පමණි.
ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ 04 දෙනකු, එංගලන්තයෙන් 02කු , නවසීලන්තයෙන් , දකුණු අප්‍රිකාවෙන්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලින් එක් ක්‍රිඩිකාවක බැගින් එම ලෝක කණ්ඩායමට නම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart