
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියානු බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායමට එක්ව සිටින මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු මේ වන විට එම කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කර ඇත.
එම කණ්ඩායමේ සිටින එකම ශ්‍රී ලංකික ක්‍රීඩිකාව ඇය වේ.
ඇය විසින් පසුගියදා ඕස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකේය අවන්හලක් වෙත ‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායමේ සාමාජිකාවන් රැගෙන ගියේ ලාංකීය පන්නයේ ආහාර වේලක් ලබාදීම වෙනුවෙනි.
එම අවස්ථාවේ වීඩියෝ පටයක් චමරි අතපත්තු ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා බෙදාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart