
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ (CPL 2024) එළබෙන අදියරට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එක්කරගෙන තිබේ.
මෙම තරගාවලියේ වත්මන් ශූරියන් වන බාබඩෝස් රෝයල්ස් හිමිකරුවන් විසින් චමරිට මෙම කැඳවීම සිදුකර ඇත.
තෙවැනි වරට පැවැත්වීමට නියමතව තිබෙන සී.පී.එල්. කාන්තා තරගාවලිය එළබෙන අගෝස්තු මස 21 – 29 දිනවලදී ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart