
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සීලයේ(ICC) දූෂණ විරෝධී ඒකකයේ සභාපතිධුරයට අතිරේක සොලිස්ටර් ජනරාල්වරයකු වන සුමති ධර්මවර්ධන පත්කර තිබේ.
නොවැම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart