
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද පස්වරුවේ ඔහු තනතුරින් ඉවත්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මේ අතර, විදේශීය ඉන්ධන සමාගමක උපදේශකයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට විෂය භාර ඇමැති කංචන විජේසේකර සූදානම් වන බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart