September 22, 2025

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිද්දෙණිය ප්‍රදේශයේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනරයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සම්පත් මනම්පේරිට නවාතැන් පහසුකම් සැලසූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.