
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තහනම් මූල්‍ය යෝජනා ක්‍රම(පිරමීඩාකාර ව්‍යාපාර) පවත්වාගෙන යන තවත් ආයතන 08ක් ශ්‍රී ලංකා මහ බැංකුව නම් කර ඇත.
‘පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක්’ බවද මහ බැංකුව සාමාන්‍ය ජනතාවට දැනුම්දී තිබේ.
එසේ හඳුනාගත් ආයතනවලට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාගේ සහාය ඉල්ලා ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පහතින් දැක්වෙන්නේ මහ බැංකුව විසින් නම්කළ අදාළ පිරමීඩාකාර ව්‍යාපාර ව්‍යාපාර පවත්වාගෙන යන ආයතන 08යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart