
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 පළාත් පාලන මැතිවරණයේ සියලුම අපේක්ෂකයන්ට 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනතට අනුව, මැයි 28 වැනි දිනට පෙර තම ප්‍රචාරක සහ අනෙකුත් වියදම් වාර්තා ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසම නියෝග කර ඇත.
මැතිවරණ ක්‍රියාවලියේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම මෙම පියවරේ අරමුණ බව කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
කෙසේවෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසන්නේ, මෙම නිතිය බලාත්මක කිරීමේ යාන්ත්‍රණ නොමැතිකම කනස්සල්ලට කාරණයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart