
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 – පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මේ වන විට හැකියාව පවතින බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.
ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ සත්කාරකත්වයෙන් මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වේ.
මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය ලෙසින් ජුනි මස 03 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව වදිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart