
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමේ අයිතිය පවතින්නේ ජාතික ජනබලවේගයට බව රජය පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, කොළඹ මහනගර සභාව සඳහා තනි පක්ෂයක් ලෙස වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ජාතික ජනබලවේගය බවයි.
එබැවින් කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
එමෙන්ම සමගි ජනබලවේගයේ අපේක්ෂකයා ඔහුගේ ආසනයෙන් ද පරාජය වී ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart