
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ, ආර්ථික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට යෝජනාවකට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
අදාළ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව විසින් රුපියල් මිලියන දෙදහස් තුන්සිය හැත්තෑ එකක මුදලක් ප්‍රදානයක් ලෙස ලබාදීමට නියමිතය.
නැගෙනහිර පළාතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග ආදී ක්ෂේත්‍ර මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.
නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය සහ ආර්ථික වශයෙන් නඟා සිටුවීම මෙම ව්‍යාපෘතිවල අරමුණය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart