
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රසීලයේ සාඕ පවුලෝහිදී ගුවන් යානයක් කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයන් 62 දෙනාම ජීවිතක්ෂයට පත්වී තිබේ.
ද්විත්ව එන්ජින් සහිත ටර්බෝප්‍රොප් ගුවන් යානය දකුණු දිග පරානා ප්‍රාන්තයේ කැස්කැවෙල් සිට සාඕ පවුලෝ නගරයේ ප්‍රධාන ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී මෙම ගුවන් යානය වින්හෙඩෝ නගරයට කඩාවැටුණු බව Voepass ගුවන් සේවය පවසයි.
සමාජ මාධ්‍යවල සංසරණය වන දර්ශනවල දැක්වෙන්නේ ගුවන් යානයක් සිරස් අතට පහළට වැටෙන ආකාරයයි.
යානයේ මගීන් 58 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය හතර දෙනෙකු සිට ඇත.
ප්‍රාදේශීය බලධාරීන් පැවසුවේ අනතුරින් දිවි ගලවාගත් අය නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart