
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග් අද ගාලු කොටුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
වැන්ග් ජුන්ෂෙන්ග්ගේ නායකත්වයෙන් යුත් සංචාරක චීන දූත පිරිස අද උදෑසන ගාලු කොටුවට පැමිණ දැඩි ආරක්ෂාවක් යටතේ බලකොටුව පරීක්ෂා කළහ.
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සහ තවත් කිහිප දෙනෙක් ද මෙම සංචාරයට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart