
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර, තැන්නකුඹුර ප්රදේශයෙන් අතුරුදහන් වූ බවට වාර්තා වූ පිරිමි ළමුන් දෙදෙනකුගේ මළසිරුරු මහවැලි ගඟෙන් සොයාගෙන ඇත.
තැන්නකුඹුර පාලමේ සිට කිලෝමීටර් දෙකහමාරක් දුරින් පිහිටි ගුරුදෙණිය ප්රදේශයෙන් ඔවුන්ගේ මළසිරුරු සොයාගෙනා තිබේ.
එක් පිරිමි ළමයෙකුගේ මව විසින් බදාදා සවස සිට තම පුතා සහ තවත් පිරිමි ළමයෙකු අතුරුදහන් වී ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart