Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසු, ඊයේ සවස මාදුරු ඔය ජලාශයෙන් අනතුරට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයේ සුන්බුන් සොයාගන්නා ලදී.
මෙම අනතුරින් හමුදා සාමාජිකයන් හයදෙනකු ජිවිතක්ෂයට පත්විය.
විශේෂ බලකා විසිරයෑමේ පෙළපාලිය සඳහා වූ නිරූපණයක් අතරතුර ඊයේ උදෑසන මාදුරු ඔය ජලාශයට බෙල් 212 හෙලිකොප්ටරයක් කඩාවැටිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart