
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මඩකලපුවට ආසන්න මුහුදේ සුළු භූ කම්පනයක් සිදුව තිබේ.
එය රිච්ටර් මාපාංක (4.6) හතර දශම හයක් ලෙස සටහන් වී ඇත.
අද අලුයම 01.30ට පමණ මඩකලපුවේ සිට කිලෝමීටර් 310ක් ඊසාන දෙසින් කිලෝමීටර් 24ක් ගැඹුරින් මෙම භූ කම්පනය වාර්තා වී ඇත.
එහි කිසිදු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බව භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශය පැවසීය.
පසුගිය කාලය පුරා වැල්ලවාය, බුත්තල ප්‍රදේශ ආශ්‍රිතව මෙන්ම දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකින් සුළු භූ තත්ත්වයන් වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart