
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට විදේශයක සිට ක්‍රියාත්මක වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ට අයත් බවට සැකකෙරෙන දෙහිවල පිහිටි සෝල් බීච් හෝටලය කඩා බිඳදමා තිබේ.
මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බව සොයාගැනීමෙන් පසු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් එම හෝටලයේ ඉදිකිරීම් අද දිනයේ ඉවත්කර ඇත.
මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන හෝටලයේ අධ්‍යක්ෂවරයා යැයි කියන පුද්ගලයකු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart