
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විනය හේතූන් මත අත්හිටුවා තිබේ.
හතුරුසිංහ වෙනුවට ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලානය දක්වා අන්තර්කාලීනව ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගැනීමට නියමිත බව වාර්තා වේ.
චන්දික හතුරුසිංහ දෙවැනි වරට බංග්ලාදේශ පුහුණුකරු ලෙස පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී නැවත පත්විය.
හතුරුසිංහ යටතේ, බංග්ලාදේශය පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන සහ මෙම වසරේ විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ දී දුර්වල දස්කම් දැක්වීය.
මෙම කාල සීමාව තුළ ඔහුගේ හොඳම ජයග්‍රහණය වූයේ මෙම වසරේ පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශය 2-0 ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයයි.
එය පකිස්ථානයේදී ඔවුන්ගේ මංගල ජයග්‍රහණය වූ අතර වසර 15කට පසු පළමු විදේශීය ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණය විය.
කෙසේවෙතත් ඉන් අනතුරුව පැවැති ඉන්දීය සංචාරයේදී ඔවුන් ටෙස්ට් තරග 2-0ක් ලෙසත්, තෙවැනි තරගයේ වාර්තාගත පරාජයක් ඇතුළත් විස්සයි20 තරග 3-0ක් ලෙසත් පරාජයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart