
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ පැවැති පළමු එක්දින තරගය කඩුලු 06කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 48යි පන්දු 05ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 255ක් රැස්කළේය.
නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් සහ ජනිත් ලියනගේ ලකුණු 67ක් රැස්කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩලු 04ක් දැවී ලකුණු 257ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.
විශිෂ්ට පිතිකරණයක නිරතවූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හුසේන් සැන්ටෝ නොදැවී ලකුණු 122ක් සහ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 73ක් ලබාගත්හ.
ඔවුන් දෙදෙනා එක්ව 05 වැනි කඩුල්ලට ගොඩනැගු නොබිදුණු ලකුණු 165ක සබදතාව ශ්‍රී ලංකාව හමුවේ පළමු එක්දින තරගයේ ජයග්‍රහණයට ඉවහල් විය.
ඒ අනුව, තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 01ට බිංදුවක් ලෙස බංග්ලාදේශය පෙරමුණ ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart