
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දිනවල ආසියානු කලාපයේ පැතිරෙමින් පවතින කොවිඩ් (Covid) ප්‍රභේදය මෙරටින් හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කරයි.
කොවිඩ් ඔමික්‍රෝන් වෛරසයට අදාළ අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කරයි.
දිවයින පුරා පිහිටි රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බවද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මෙම කොවිඩ් වෛරසය අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කරයි.
කෙසේවෙතත් ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිධන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳීනොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart