
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට අද රන් පදක්කම් දෙකක් හිමිවිය.
එහි පළමු රන් පදක්කම T44 මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ නුවන් ඉන්දික ලබාගත්තේ තත්පර 11යි දශම 63ක් වාර්තා කරමිනි.
T46 මීටර් 1500 ධාවන ඉසව්වට සහභාගි වූ ප්‍රදීප් සෝමසිරි මිනිත්තු0 4 යි තත්ත්පර 05යි දශම 01යි 04ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම ජයග්‍රහණය කර දුන්නේය.
2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙල චිනයේදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart