
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ පැවැත්වීමට, ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළ බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව, තරග 13කින් යුත් තරගාවලියේ තරග 09ක් ශ්‍රී ලංකාවේ සහ තරග 04ක් පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
තරගාවලිය අගෝස්තු 31 සිට සැපැතැම්බර 17 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ නේපාලය ආසියානු කුසලාන එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart