
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අද(2026 ජනවාරි 10 වැනි දින) කොළඹ නට්ටාමි ප්‍රජාව සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙන්වෙන් ‘ආරෝග්‍යා’ නමින් ජංගම සෞඛ්‍ය සායනයක් පවත්වනු ඇත.
මෙම සායනය පෙ.ව. 8.00ට කොළඹ කොටුව මහපල්ලිය පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිත අතර, එය ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන්නේ බෝ නොවන රෝග සඳහා පරීක්ෂා කිරීම සඳහාය.
ඊට සහභාගිවන්නන්ට පුළුල් සෞඛ්‍ය පරීක්ෂණ පහසුකම් ලබාදෙමින් රුධිර පරීක්ෂණ, දන්ත පරීක්ෂණ සහ අක්ෂි පරීක්ෂණ ඇතුළුව සායන සේවා 10ක් එදින ලබාගත හැකි බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart