
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුද හමුදා ලුතිනන්වරයකු සහ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු මන්නාරම තල්පාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස යුද සමයේ වල දමා තිබු අවි ආයුධ හා රත්‍රං සොයා කැණීම් කරමින් සිට ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටළීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කඩුවෙල, වවුනියාව සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබී පොළොව අභ්‍යන්තරය නිරීක්ෂණය කරන අධි සංවේදි උපකරණයක් සහ ලැප්ටොප් පරිගණකයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart