
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ 25 දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති විජිත හේරත් සඳහන් කළේය.
අද පැවැති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අන්තර්වාර ආණ්ඩුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
එසේම සිය ආනාගත කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය ඇමැති තනතුරු නොපවතින බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart