
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණයේ පළමු නිල ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද ප්‍රතිඵලය මීට සුලු මොහොතකට පෙර නිකුත් විය.
එහිදී ජාතික ජන බලවේගයේ අනුර දිසානායක ඡන්ද 19185 ක් ලබාගත් අතර එය රනිල් වික්‍රමසිංහ ලබාගත් ඡන්ද 6641 සහ සජිත් ප්‍රේමදාස ලබාගත් ඡන්ද 4675 හි එකතුවටත් වඩා ඡන්ද 7869 ක වැඩි ඡන්ද සංඛ්‍යාවක් වීම කැපීපෙනේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart