
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව යෑමට නියමිතය.
අප්‍රේල් 27 වැනි දින ස්ටොක්හෝම් හි නකා අවුලා හි දේශීය වේලාවෙන් පස්වරු 1:30ට ආරම්භ වීමට නියමිත මහජන රැස්වීමක් ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය.
ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart