
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මගීන් 23 දෙනෙකු මියගිය සහ තවත් පිරිසකට බරපතල තුවාල සිදුකළ ඇල්ල මාරක බස් අනතුරේ තවත් කම්පන සහගත සිදුවීමක් වාර්තා වේ.
ඒ අනුව පවුලේ සාමාජිකයන් පස්දෙනකු එම අනතුරට ගොදුරුවූවන් අතර සිටියි.
ඔවුහු කුරුණෑගල ඥාතියකු බැලීමට මෙම අවාසනාවන්ත බස් රථයෙන් ගමන් කරමින් සිටියහ.
දරුවන් තිදෙනකුගේ මව වන ගයාත්‍රි කෞෂල්‍යා (35) අනතුරින් මියගිය අතර ඇගේ සැමියාගේ අත් පා බරපතල අස්ථි බිඳීම්වලට ලක්ව ඇති අතර එමඟින් ඔහු ආබාධිත තත්ත්වයට පත්ව ඇත. ඔහු දැනට නුවරඑළිය මහ රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටී.
ඔවුන්ගේ පුතුන් දෙදෙනා දැනට නුවරඑළිය මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ මාස හයක් වයසැති ළදරු දරුවා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.
මේ අතර, ඔවුන්ගේ නිවසේ තනිව සිටින ඔවුන්ගේ සුරතල් බල්ලාට, තම පවුල ව්‍යසනයකට මුහුණ දී ඇති බවට සහජ හැඟීමක් ඇති වන්නට ඇත.
මෙම සත්වයා ඔවුන් නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් මාර්ගය දෙස අසරණව බලා සිටිනු දක්නට ලැබුණු ආකාරය ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ මෙසේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart