June 5, 2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබේ.

ඔහුට එරෙහිව පැවැත්වෙන විමර්ශනය කුමක්දැයි මෙතෙක් පැහැදිලි නැත.