
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අස්වසුම සහන වැඩසටහන සඳහා අභියාචනා මේ මස 16 වැනි දින දක්වා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසයි.
අස්වසුම වැඩසටහනේ දෙවැනි අදියර සඳහා මිලියන 1.26 කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart