
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සදහා 15 දෙනකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් එක් කර තිබේ.
ඒ, අබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්කළ වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ වෙනුවට වන අතර, ඔහු අද දිවයිනට පැමිණිමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව, අතිරේක ක්රීඩක ලැයිස්තුවේ සිටි ඇන්ජලෝ මැතිව්ස් ශ්රී ලංකා සංචිතයට එක්කිරීමට කටයුතු කර ඇත.
ශ්රී ලංකාව තරගාවලියේ සහභාගි වන මීළඟ තරගය ලබන 26වැනිදා බෙංග්ලුර් හිදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart