December 11, 2025

බිත්තර ආනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතැම් පුද්ගලයන් විසින් මෙම නොමඟ යවන ප්‍රකාශ කරන බව සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක සඳහන් කරයි.

දේශීය නිෂ්පාදකයන්ට රුපියල් 45ට අඩු මිලකට බිත්තර සැපයීමට හැකියාව ඇති බව ඔහු තවදුරටත් පෙන්වදෙයි.