
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වී අලෙවි මණඩල පනත සංශෝධනය කරන බව රජය කියයි.
යෝජිත ශ්රී ලංකා විදුලිබල (සංශෝධන) පනත ළඟදීම ඉදිරිපත් කරන බව අයවැය කතාව සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
වී සහ සහල් නියාමනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කරන බව ද ඔහු පවසයි.
අන්තර්ජාතික හවුල්කරුවන් සමඟ එක්ව ත්රිකුණාමලයේ තෙල් ටැංකි හැට එකක් සංවර්ධනය කිරීමට ද රජය තීරණය කර තිබේ.
සමාජ සුබසාධනය සඳහා (අස්වැසුම) රුපියල් බිලියන 232.5 වෙන්කෙරේ.
උතුරු පොල් ත්රිකෝණය හඳුනාගෙන ඇති බව පැවසූ ජනාධිපතිවරයා එහි සංවර්ධනයට රුපියල් මිලියන 500ක් වෙන් කරන බව ද පැවසීය.
මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2500ක් ආයෝජනය කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart