
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ අම්බානි පවුලේ පුත් ආනන්ද් අම්බානි සහ රාධිකාගේ විවාහ මංගල උත්සවය.
තරු පිරුණු විවාහ මංගල්‍යයක් වුණු මේ උත්සවයට අන්තර්ජාතික කීර්තිමත් පුද්ගලයන්, දේශපාලනඥයින් සහ නළු නිළියන් මෙන්ම මෙන්ම බොලිවුඩ් නළු නිළියන් රැසක් ද සහභාගි වුණා කියන එක දැන් රහසක් නෙමෙයි.
ඒ අතරින් ආනන්ද් අම්බානිගේ විවාහ උත්සවයට ආපු බච්චන් පවුලේ හැසිරීම ගැන ඉන්දීය මාධ්‍යවල වගේම බොහෝදෙනෙක්ගේ දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා
එයට අමිතාබ් බච්චන්, ජයා බච්චන්, ශ්වේතා ඇතුළු මුළු පවුලම සමග අභිෂේක් බච්චන් ද පැමිණ සිටියා.
ඒත් අයිශ්වර්යා රායි සහ ආරධ්‍යා බච්චන් මංගල උත්සවයට වෙනම පැමිණීම ඉන්දීය මාධ්‍යවල දැඩි අවදානයක් යොමු වෙලා තිබුණා.
ඔවුන් ප්‍රසිද්ධියේ ඡායාරූප වෙනුවෙන් පෙනීසිටියේද වෙන වෙනමයි.
මේ අවස්ථාව බොහෝදෙනෙක් කතාබහට ලක්වුණු අවස්ථාවක් වුණා.
අයිශ්වර්යා දැඩි අපහසුතාවයකින් සහ අසරණකමකින් මේ අවස්ථාවේදී කැමරාවට මුහුණ දුන්නා කියලා තමයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර්නනේ.
ඇතැම් ඉන්දීය ජනමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, බච්චන් පවුලේ මේ ආරවුල අභිෂේක් සහ අයිෂ්වර්යා රායිගේ විවාහයේ ‘වෙන්වීම’ සඳහන් කරන්නක් බවයි.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart