
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 21කට පසු ආසියානු මළල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ජයග්‍රහණය කරදීමට තරුෂි කරුණාරත්න සමත්විය.
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 ඉසව්වෙන් තරුෂි කරුණාරත්න රන් පදක්කම දිනාදුන්නේ විනාඩි 2යි තත්ත්පර 3යි දශම 20බිංදුවක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.
2002 වසරෙන් පසු මෙලෙස මව්බිම රනින් බැබලවීමට තරුෂි සමත් වූවාය.
ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ 08වැනි ස්ථානය හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart