
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමග පැවති තරගය කඩුලූ 08 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.
මෙය පාකිස්ථානයට එරෙහිව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලබාගත් පළමු එක්දින තරග ජයග්‍රහණයයි.
එසේම මෙය ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියකදී තරග දෙකක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාවද වේ.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 282ක් ලබාගත්තේය.
බාබර් අසාම් එහිදී ලකුණු 74 ක් රැස් කළේය.
පන්දුවාර 49 කදී කඩුලු දෙකක් පමණක් දැවී කුණු 286 ලබා තරගය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.
ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 87යි. රහමත් ෂා 67 යි.
තරගයේ වීරයා සම්මානය ඊබ්‍රහිම් සද්‍රාන් දිනාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart