
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම, පළමුවරට ‘නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ’ ශූරතාවය දිනාගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කට ලකුණු 133ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 18.1ක් තුල කඩුලු තුනක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
තරගාවලි ඉතිහාසයේ දෙවරක් (2017, 2018) ශූරයන් වී සිටි ශ්‍රී ලංකාවට මෙවර පළමුවරට අවසන් මහා තරගයක් පරාජය වීමට සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart