
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (14) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් කිලෝමීටර් 170.1 කණුව අසලදී ගිනිගෙන ඇති බව පොලිසිය පවසයි.
ගින්නෙන් වාහනය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති නමුත් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.
අධිවේගී මාර්ග ආරක්ෂක නිලධාරීන් සහ ගිනි නිවන සේවා වහාම ක්‍රියාත්මක වී ගින්න පාලනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart