
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර-අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිවිසුම අසලදී, නවතා තිබූ කන්ටේනර් ට්‍රක් රථයක වෑන් රථයක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළේ සිට ආපසු යමින් සිටි මාතර පදිංචිකරුවන් පිරිසක් වෑන් රථයේ ගමන් කරමින් සිටි බව පොලිසිය පැවසීය.
මාලිම්බඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart