
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් අද පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබිණි.
මෙලෙස පීලිපැන තිබුණේ පෙ.ව.06.15ට කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4859 දරණ ශීඝ්රගාමී දුම්රියයි.
පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථානයන් අතරදී මෙම පීලි පැනීම සිදුව තිබිණි.
මේ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත දුම්රියන් ප්රමාදයන් සහිතව ධාවනය වන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart