
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී රත්‍රං ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් නේපාලයේ ට්‍රිභූවන් අන්තර්ජාතික ගුවන්තොටුපළේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තමාත්‍රේ කවස්කාර් නමැති ශ්‍රී ලාංකික කාන්තාව රත්‍රං ප්‍රවාහනය කර ඇත්තේ කුඩු ආකාරයෙන් සිය යට ඇඳුමේ සඟවාගෙනය.
ඩුබායි සිට පැමිණි මෙම කාන්තාව සෙනසුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව ට්‍රිභූවන් අන්තර්ජාතික ගුවන්තොටුපළේ ආරක්ෂක ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අර්ජුන් චන්ද් ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 300ක් බව ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart