
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය 21 වැනිදා නුගේගොඩදී සංවිධානය කර තිබූ දේශපාලන රැලිය කුමන්ත්‍රණයක් බව සමගි ජන බලවේගය සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ සාමාජික මහේෂ් සේනානායක ඊයේ පැවැත්වූ ජනමාධ්‍ය හමුවකදී මෙම කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු අනාවරණය කර සිටියේ මේ ආකාරයෙනි.
සජබ නායක සජිත් ප්‍රේමදාසගේ තීක්ෂණ නුවන නිසා එම කුමන්ත්රණයෙන් තම පක්ෂය ගැලවුණු බව මහේෂ් සේනානායක එහිදී පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart