May 18, 2025

විශ්‍රාමලත් දුම්රිය නියාමකවරයකු ඔහුගේ ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් මේ වන විට මරදාන දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි සංඥා කුළුණක නැග විරෝධයක් ප්‍රකාශ කරමින් සිටින බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔහු ඉදිරිපත් කර ඇති ඉල්ලීම් මොනවාදැයි මෙතෙක් අනාවරණය වී නොමැත.