
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායිකාවක අපයෝජනය කළැයි චෝදනා මත එම සංගීත කණ්ඩායමේම සාමාජිකයකු ජාඇල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල තුඩැල්ල ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ සංගීත කණ්ඩායමට අයත් සාමාජිකාවක වන 28 හැවිරිදි තැනැත්තිය සිය පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ, සංගීත සංදර්ශනයක් සඳහා සහභාගිවීමට බස් රථයේ ගමන් කරමින් සිටියදී අදාළ සැකකරු තමන්ට කායිකව හා වාචිකව ලිංගික අතවර කරන ලද බවයි.
ජා-ඇළ පොලිසිය සිදුවීම ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart