
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ්‍රාමික විදුලි ඉංජිනේරුවකු වන 64 හැවිරිදි බෲස් කැම්පෙල් ,වයස අවුරුදු විසි ගණන්වල මුල් භාගයේදී ඔරිගන්හි හිල්ස්බෝරෝ වනාන්තරයෙන් ඩොලර් 23,000 කට අක්කර 10 ක ඉඩමක් මිලදී ගත්තේ එයට කුමක් කළ යුතුද යන්න පිළිබඳ ඉතා පැහැදිලි දැක්මක් ඇතිවයි.
1999 දී ඔලිම්පික් එයාර්වේස් වෙතින් ඩොලර් 100,000 ක විශාල මුදලකට ඔහු බෝයිං 727 වර්ගයේ පැරණි ගුවන් යානයක් මිලදී ගත්තේය.
ඔහු එම පැරණි ගුවන් යානය විශාල ඉඩමේ, පෘථිවියේ වඩාත්ම අද්විතීය නිවස බවට පත්කරනු ලැබුවේ ලෝකයාව කුතුහලයට පත් කරමින්ය.
එම ගුවන් යානා නිවසේ මිනිසකුට අවශ්‍ය සියලු සැප පහසුකම් ඇත.
ගුවන් යානයේ මුල් කොටස් බොහෝමයකට හානියක් නොකර, ඒවා තිබූ ආකාරයටම පවත්වා ගනිමින්, ඔහු සිය නිවාස වෙනුවෙන් එහි වෙනස්කම් රැසක් සිදු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart