
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාලච්චේන ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ.
පෙරේදා (19) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇත.
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බිරන්දරච්චේන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart