January 15, 2026

කැලණිය පොලිසියෙන් තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් පුද්ගලයෙකු ගාලු මුවදොර මාර්ගයේ විදුලි කණුවකට නැග විරෝධතාවක් ආරම්භ කළේය.

විරෝධතාකරුගේ ආරක්ෂාව සහතික කිරීම සහ අවශ්‍ය වෛද්‍ය ආධාර සැපයීමේ අරමුණින් 1990 හදිසි ගිලන්රථ සේවයේ කාර්ය මණ්ඩලය ද එම ස්ථානයට පැමිණ තිබිණි.