
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රියැදුරෙකු නොමැතිව ධාවනය වු ලොරි රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ නිවසට කඩාවැදී තිබේ.
ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදු වී ඇති බව වාර්තා වේ.
ඊයේ (11) රාත්‍රී 8.00ට පමණ රියැදුරෙකු නොමැතිව ධාවනය වු ලොරි රථයක් මන්ත්‍රීවරයාගේ නිවසට කඩාවැදී ඇත.
එම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ නොසිටි අතර ඊට විනාඩි කිහිපයකට පෙර රාජකාරී කටයුත්තට කොළඹ බලා පිටව ගොස් තිබේ.
මෙම ලොරි රථය එම නිවසට ඉහළින් ඇති මාර්ගයේ නතර කර තිබියදී එක වරම පහළට ධාවනය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart