
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (26) අලුයම 1.30 ට පමණ ඔරුගොඩවත්ත ප්රදේශයේදී කන්ටේනර් ට්රක් රථයක් ත්රිරෝද රථයක් මතට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රිරෝද රථ රියදුරු කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සහ ප්රදේශවාසීන් විසින් බේරාගැනීමෙන් පසු රෝහල්ගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart