
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරිනියකට ලිංගික අවයව පෙන්වූ තවත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇත.
දෙමටගොඩ පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කර තනතුර හැරයෑමේ නියෝග ලබාසිටින පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන තවත් පොලිස් කොස්තාපල්වරියකට ‘වට්ස්ඇප්’ ඔස්සේ ලිංගික අවයව පෙන්වා ඇති බවට පොලිසිය චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart